මෙය විශේෂයෙන් ම සිංහල මාධ්‍යයෙන් නිර්මාණය කරන ලද ඉංග්‍රීසි ව්‍යාකරණ පාඨමාලාවකි. මෙම පාඨමාලාවේදී ඔබට ඉංග්‍රීසි ව්‍යාකරණ මුල සිට ම ඉගෙන ගැනීමට හැකි වනු ඇත. මෙහි ඇති පාඩම් සියල්ල ම අපගේ මව් භාෂාව වන සිංහල භාෂාවෙන් ම පැහැදිලි කරන බැවින්, ඔබට ඉතා පහසුවෙන් ඉංග්‍රීසි ව්‍යාකරණ අවබෝධ කර ගත හැකි වනු ඇත. එමෙන් ම අපගේ විෂය නිර්දේශය (Syllabus) විශේෂයෙන් ම සකසා ඇත්තේ ජාත්‍යන්තර පාසල්වල භාවිත වන ප්‍රමිතීන්ට අනුව ය.
මෙම පාඨමාලාව ඉගෙන ගැනීමට එක් පාඩමකට ඔබ ගෙවිය යුතු වන්නේ රු. 20/- ක් පමණි. එමෙන් ම මෙය ඉංග්‍රීසි භාෂාව මුල සිට ඉගෙන ගැනීමට අපේක්ෂා කරන සෑම කෙනෙකුට ම වයස් සීමාවකින් තොර ව සම්බන්ධ විය හැකි විශේෂ වැඩසටහනකි.
මෙම පාඨමාලාව පිළිබඳ වැඩි විස්තර දැන ගැනීමට අප ව අමතන්න. නැතහොත් WhatsApp පණිවිඩයක් එවන්න, අපි ඔබට අවශ්‍ය සියලළු ම තොරතුරු ලබා දෙන්නෙමු.
ස්තූතියි!
Overview
- 1. මුල සිට ම ආරම්භ කරන්න!
- 2. ඔබේ වේගයට අනුව කාලය අරන් ඉගෙන ගන්න.
- 3. වයස් සීමාවක් නැත.
- 4. ඉංග්‍රීසි ව්‍යාකරණ දැනුම ප්‍රගුණ කිරීම සඳහා ම විශේෂයෙන් ම නිර්මාණය කර ඇත.
- 5. එක පාඩමක් රුපියල් 20/=ක් පමණයි.
- 6. සියලු ම worksheets සහ study materials නොමිලේ.
- 7. සෑම මට්ටමක් අවසානයේ දී ම පරීක්ෂණයක්!
- 8. සියළු ම පාඩම් සිංහල මාධ්‍යයෙන්!
- 9. පාඨමාලාව අවසානයේ වටිනා සහතික පත්‍රයක්!


Leave feedback about this